මේ කියන විදිහට විදුලි සේවකයන්ට වන්දිත් නැතිව ගෙදර ඉන්න වෙයිද? මෙන්න විස්තරේ

Report

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධව එහි සේවය කරන සේවක සේවිකාවන් දැවැන්ත විරෝධයක් පැවැත්විය. ඒ අනුව මෙම ගැටලුව ගැන සලකා බැලූ කෝප් කමිටුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ඉදිරියේදී බරපතළ ගැටලු ඇතිවිය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කොප් කමිටුව) එහි නිලධාරීන්ට පෙන්වාදී ඇත.

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා

එල්ටීඑල් සමාගමේ කොටස් බෙදී ඇති ආකාරය ඇපැහැදිලි බවත් ආයතනයන් ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ තත්වය ගැටළුවක් විය හැකි බවත් කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවැසුවේය.

එල්ටීඑල් සමාගමේ කොටස් වෙස්ට් කොස්ට් ආයතනය සහ ඊසොට් සමාගම යන ආයතන වලට බෙදී ඇති  ආකාරය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔහු සඳහන් කළේය.

ඔක්තෝම්බර 01 දා සිට 05 දක්වා විශේෂ දෙයක් රජය කරයි,මෙන්න විස්තරය

ඔක්තෝම්බර 01 දා සිට 05 දක්වා විශේෂ දෙයක් රජය කරයි,මෙන්න විස්තරය

මෙහිදී කාරක සභාවේ මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්නේ කොටස් බෙදීම මෙන්ම එහි ක්‍රියාකාරීත්වය ඉතාම අපැහැදිලි බවයි. මේ නිසා මේ තත්වය පැහැදිලි කර ගැනීමට නීති අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් ඉක්මනින්ම කටයුතු කළ යුතු බව කාරක සභාව නිර්දේශ කළේය. මේ අනුව එල්.ටී.එල් සමාගම ලබන මස 24 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවීමටද තීරණය කෙරිණි.

තවත් අපරාධකරුවන් හැත්තෑ දෙදෙනෙකුට රතු නිවේදන

තවත් අපරාධකරුවන් හැත්තෑ දෙදෙනෙකුට රතු නිවේදන