තවත් අපරාධකරුවන් හැත්තෑ දෙදෙනෙකුට රතු නිවේදන

Report

විදේශයන්හි ශ්‍රී ලාංකික අපරාධකරුවන් හැත්තෑ දෙදෙනෙකු වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ශ්‍රී ලාංකික අපරාධකරුවන් තිස් දෙනෙකු විදේශයන්හි සිටින ස්ථාන හඳුනාගෙන ඇතැයි පැවසූ අමාත්‍යවරයා අපරාධකරුවන් විසිදෙනකු විදේශයන්හි හිර භාරයේ සිටින බවද ප්‍රකාශ කළේය එම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම කීවේය. 

සුළු මොහොතකට පෙර ප්‍රබල හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර ප්‍රබල හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල් බද්දර පද්මේ විසින් තවත් අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවන් තිස් පස්දෙනෙක් පිළිබඳව හෙළිදරව් කර ඇති අතර ඒ සියලු දෙනාටම රතු නිවේදන නිකුත් කොට ඇති බව වාර්තාවේ.

තව තවත් ඉහළට යන අද රන් මිල

තව තවත් ඉහළට යන අද රන් මිල

ඒ අනුව ඉතාම නුදුරේදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් පැමිණවීමට නියමිත බව රජය ප්‍රකාශ කරයි.

පස් කන්දට යට වුණු කම්කරුවන් තිදෙනාම ජීවිතක්ෂයට, නිසල සිරුරු ගොඩ ගයි

පස් කන්දට යට වුණු කම්කරුවන් තිදෙනාම ජීවිතක්ෂයට, නිසල සිරුරු ගොඩ ගයි