පොසොන් උත්සව සමයේ ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව...
By Parami Dissanayake
පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට මහව දක්වා විශේෂ දුම්රිය ධාවනය කෙරෙන අතර දුම්රියට අමතරව දුර ගමන් සේවා දුම්රිය සඳහා අතිරේක මැදිරි එක් කිරීමට සිදු කර ඇති බවයි.
එමෙන්ම අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා විශේෂ දුම්රිය ධාවනයට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඊට අදාළ දුම්රිය කාලසටහන පහතින්….
