ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක්

Report

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජූනි මස 2 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින හා සාමාන්‍ය සේවාවන් යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ටෝකන් පත් නිකුත් කිරීම පෙ.ව 6.30 සිට ප.ව 2 දක්වා සිදුකරනු ලබන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.  

ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ගැන ධවල මන්දිරය ගත් තීරණය

ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ගැන ධවල මන්දිරය ගත් තීරණය

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි