මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්.

Report

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ විදේශිය අංශයේ ක්‍රියාකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ, අනුව පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් කාල පරිච්ඡේදය තුළ වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 4345ට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළදී එය ඇමරිකානු ඩොලර් මිලියන 4844ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.05ක ඉහළ යාමක් බව සදහන්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනයක්. - (VIDEO)

සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනයක්. - (VIDEO)