සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනයක්. - (VIDEO)

Saudi Arabia Weather World
By Wayomi Nov 08, 2024 06:20 AM GMT
Wayomi

Wayomi

Report

සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කලාපයේ ප්‍රථමවතාවට අධික වර්ෂාපතනයක් සහ හිම පතනයක් දක්නට ලැබෙනවා.

සැලකිය යුතු වර්ෂාපතනය හිම වැටීමට පමණක් නොව දිය ඇලි ද නිර්මාණය කර නිම්න පුනර්ජීවනය කර කලාපයට ජීවය ලබා දුන් බවයි සෞදි පුවත්පත් ඒජන්සිය පවසන්නේ.

මෙම සිදුවීමත් සමග කාන්තාරය හිමෙන් වැඩී ගොස් ඇති ආකාරයේ වීඩියෝ මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙනවා. 

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

 

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.


ReeCha