මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

Money Law and Order Sri Lanka Banks Sinhala news Breaking News
By Kaushi Jul 27, 2025 11:26 AM GMT
Kaushi

Kaushi

Report

අධිකරණ අමාත්‍යාංශයෙන් මුදල් නොමැතිව චෙක්පත් නිකුත් කරන පුද්ගලයින්ට දඩුවම් නියම කිරීමට නව නීති සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ප්‍රකාශ කරයි.

ඒ අනුව අඳාළ සංශෝධනවලට අනුව ප්‍රමාණවත් අරමුදල් නැතිව චෙක්පතක් නිකුත් කරන පුද්ගලයෙක්ට දඩයක් සහ වසර දෙකක් නොඉක්මවන සිර දඬුවමක් නියම කළ හැකි බව සඳහන්.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

එසේම අඳාළ චෙක්පත බැංකුවට ඉදිරිපත් කර ඇත්තේ මාස හයක් ඇතුළත නම්, චෙක්පත නොගෙවීම පිළිබඳව තොරතුරු ලැබී දින 90ක් ඇතුළත චෙක්පතේ ගෙවන්නා හෝ දරන්නා විසින් චෙක්පත නිකුත් කළ තැනැත්තාගෙන් ලිඛිතව මුදල් ඉල්ලා තිබේ නම්, චෙක්පත නිකුත් කළ තැනැත්තා ඉහත සඳහන් ඉල්ලීමෙන් පසු දින 90ක් ඇතුළත මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් මෙම නීතිමය ප්‍රතිපාදන පහත සඳහන් කොන්දේසි සපුරා ඇත්නම් බල පැවැත්වෙන බව ද වාර්තා වේ.

එසේම මෙම නීතිය, චෙක්පත්වලට ගෙවීම් කිරීමට ප්‍රමාණවත් අරමුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම මෙන්ම, වසා දැමූ ගිණුම්වලින් චෙක්පත් නිකුත් කිරීමට ද අදාළ බව පවසයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

අඳාළ සංශෝධන විනිමය අඥාපනතට (Exchange Ordinance) හඳුන්වා දෙනු ලැබෙන බව සඳහන්.

යෝජිත සංශෝධන යටතේ පනවන ලද දඩය චෙක්පතේ වටිනාකමට සමාන මුදලක් වනෞ ඇති බව පවසයි.

එමෙන්ම නඩු පැවරීමේදී, ආපසු පැමිණි චෙක්පත සාක්ෂි වශයෙන් සලක‍යි. කෙසේ වෙතත් අඳාළ සංශෝධනවල ප්‍රධාන අරමුණ බැංකු සඳහා වැඩි ආරක්ෂාවක් සැපයීම බව සඳහන්.

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

ReeCha