අවුරුදු 30ට පස්සේ ඇවිලෙන යුධ ගිනි නිසා දකුණු කොරියාව ඉන්ධන මිල ගැන ගත්තු හදිසි තීරණය

Report

දකුණු කොරියානු බලධාරීන් විසින් වසර 30 කට ආසන්න කාලයකට පසුව පළමු වරට දේශීය ඉන්ධන මිල සීමා කරන බවට දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් ප්‍රකාශ කරයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල තියුණු ලෙස ඉහළ යාමෙන් අනතුරුව මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් මේ බව සඳහන් කර ඇත්තේ මැදපෙරදිග අර්බුදයේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස් වූ හදිසි කැබිනට් රැස්වීමකදීයි. 

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි

බොරතෙල් මිල වාර්තා ගත ලෙස ඉහලට

බොරතෙල් මිල වාර්තා ගත ලෙස ඉහලට

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි