රජයේ තීරණයක් නිසා ජංගම දුරකථන මිළ ගණන් යළි ඉහළ යයි?..

Smart Phones Businessman Mobile Phones
By Aruna Jan 09, 2025 03:45 AM GMT
Aruna

Aruna

Report

නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන අන්දමින් තවදුරටත් මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට අවස්ථාවක් නොමැති බව විදුලි සංදේශ නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරල් විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් බන්දුල හේරත් ප්‍රකාශ කර ඇත.

තව පැය 24යි..වහාම මේ ගැන තීරණයක් ගන්න..ආණ්ඩුවට විශේෂ මතක් කිරීමක්..

තව පැය 24යි..වහාම මේ ගැන තීරණයක් ගන්න..ආණ්ඩුවට විශේෂ මතක් කිරීමක්..


මින් ඉදිරියට අදාළ සන්නිවේදන උපකරණ ගෙන්වන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

ජංගම දුරකතන ලියාපදිංචි කිරීම සදහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය මේ මස 28 වනදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කරන ලදී.

දකුණු අප්‍රිකා ටී 20 තරගාවලිය අද ඇරඹෙයි..ලංකාවෙනුත් සුපිරි ක්‍රීඩකයින් 05ක් තේරෙයි..එම පස්දෙනා මෙන්න.

දකුණු අප්‍රිකා ටී 20 තරගාවලිය අද ඇරඹෙයි..ලංකාවෙනුත් සුපිරි ක්‍රීඩකයින් 05ක් තේරෙයි..එම පස්දෙනා මෙන්න.


ඒ අනුව ඉමි අංකය ලියාපදිංචි නොකළ දැනට ක්‍රියාකාරි උපාංග ඉදිරියේදී දුරකතන ජාලාවල ක්‍රියාකාරි නොවනු ඇති බවට එම කොමිසම ප්‍රකාශ කර තිබේ .

ජනවාරි 28 වනදාට පෙර ඉමි අංකය ලියාපදිංචි කර ඇති ඡාල සදහා එමගින් ගැටලුවක් ඇති නොවන බවයි අධ්‍යක්ෂක ජනරල්වරයා තවදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

You May Like This Video


ReeCha