මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO)

Sri Lanka
By Piyumika Aug 01, 2024 07:49 AM GMT
Piyumika

Piyumika

Report

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලට එක් වූ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඳ සිටි නිල ඇඳුම්වලින් වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර තුන්වන ස්ථානය ශ්‍රී ලංකා නිල ඇඳුමට හිමි විය.

ජනප්‍රිය ක්‍රීඩා සඟරාවක් වන ස්පෝර්ට් ඉලස්ට්‍රේටඩ් විසින් මෙම තෝරාගැනීම සිදුකර ඇති බවයි වාර්තා වී තිබෙනුයේ .

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි..

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි..

ස්පෝර්ට් ඉලස්ට්‍රේටඩ් සඟරාවට විසින් මෙවර ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වූ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැළඳ සිටි නිල ඇඳුම් අතරින් නිල ඇඳුම් 11ක් මෙලෙස හොඳම නිල ඇඳුම් අතරට තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව එහි පළමුවැන්න මොංගෝලියානු ඔලිම්පික් කණ්ඩායම පැළඳ සිටි නිල ඇඳුමට හිමිව තිබෙනවා.

මෙම ඇඳුම තුළ මොන්ගෝලියානු සංස්කෘතියේ ගැඹුරින් මුල් බැසගත් සංකේත ඇතුළත් වන බවයි ස්පෝර්ට් ඉලස්ට්‍රේටඩ් සඟරාව දන්වා සිටියේ.

T20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි වනිදුට මොකද උනේ..

T20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි වනිදුට මොකද උනේ..

මෙවර ඔලිම්පික් සමාරම්භක උළෙලේ වඩාත්ම ආකර්ශනිය නිල ඇඳුම් අතර, දෙවන ස්ථානය හිමිව ඇත්තේ මෙක්සිකානු ඔලිම්පික් කණ්ඩායමේ නිල ඇඳුමටය.

මෙම නිල ඇඳුමේ ජැකට්ටුවේ ඉහළ අතේ ඇති මෝස්තරය එරට වඩාත්ම කැපී පෙනෙන නගර කිහිපය ආභාෂය ලබා ඇති අතර, කළු ටී-ෂර්ටය මඟින් මෙක්සිකෝවේ නිදහස් සංග්‍රාමයේ ශත සංවත්සරය අනුස්මරණය කරයි.

ඇප මත සිටින ඩයනා ගමගේ අද විත්ති කූඩුවේ පෙනී සිටිමින් පැවසූ දේ..

ඇප මත සිටින ඩයනා ගමගේ අද විත්ති කූඩුවේ පෙනී සිටිමින් පැවසූ දේ..

සඟරාව තෝරාගෙන ඇති 2024 ඔලිම්පික් නිල ඇඳුම් අතර, ශ්‍රී ලංකා නිල ඇඳුමට තුන්වන ස්ථානය හිමිව තිබීම විශේෂත්වයක්.

19 වැනි සියවසේ ශ්‍රී ලංකා රාජකීය ආභාශය මෙම නිල ඇඳුමට එක්කර ඇති බවයි එම සඟරාව පවසනුයේ.

අනූවන ඉලක්කය පෙනි පෙනී අතුරෙන් වැටුන ඇන්ටනී..

අනූවන ඉලක්කය පෙනි පෙනී අතුරෙන් වැටුන ඇන්ටනී..

2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ වඩාත්ම ආකර්ශනීය නිල ඇඳුම් අතර, සිව්වන සහ පස්වන ස්ථාන පිළිවෙලින් කැනඩා ඔලිම්පික් කාණ්ඩායමේ නිල ඇඳුමට සහ අයර්ලන්ත කණ්ඩායමේ ඔලිම්පික් නිල ඇඳුමට හිමිව තිබේ

මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO) | Sl Won 3Rd Place For The Olympic Uniforms

.

ReeCha