අධිවේගී මාර්ගයට පිවිසෙන එක් අන්තර් හුවමාරුවක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවති
covid 19
highway
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කරන මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව එම මුදල් අයකැමිවරුන් නිරෝධායනයට සහ ප්‍රතිකාර සඳහා යොමුවීමත් සමඟ ඔවුන් සේවය කළ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට වාහන යොමු කිරීමේදී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (30) සිට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ තත්ත්වය හේතුවෙන් කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ රාජකාරි සඳහා අමතර පොලිස් නිලධාරීන්ද කැඳවා තිබෙණු දක්නට ලැබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |