මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කරන්න යන අලුත්ම වැඩේ ! (VIDEO)

trending news Gagana news Sri lanka sinhala news Today news Ven.Muruththettuwe Ananda thero
By krishani Jan 30, 2022 02:52 AM GMT
krishani

krishani

Report

හතළිස් වසරක් බෞද්ධ සංගමයක් මගින් පාලනය වූ මත්තේගොඩ බෞද්ධ මන්දිරය අත්පත් කර ගැනීමට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කටයුතු කරන බව කියමින් ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ මහජනතාව උද්ඝෝෂණයක නිරත වූහ.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හරහා මුරුත්තෙට්ටුවේ හිමියන් ශාසනික සම්ප්‍රදාය පවා කඩකොට ඇති බවකි.

මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now