ගේට්ටුවක් නිසා අකාලයේ සිඟිත්තියක් මෙලොව හැර යයි
dead
trending news
gagana news
today news
sri lanka sinhala news
By krishani
ගේට්ටුවක් ඇඟ මතට කඩා වැටී අවුරුදු 06ක් වයසැති දැරියක් මියගොස් තිබේ.
දැරිය ඇයගේ මව සමග ඊයේ (29) උදෑසන ගුරුවරියකගේ නිවසට ගොස් ඇති අතර එහිදී මව විසින් ගේට්ටුව විවෘත කිරීමට යාමේදී එය දැරියගේ ඇඟ මතට කඩා වැටී ඇති බව පොලීසිය පැවසීය.
බරපතළ තුවාල ලැබූ දැරිය තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |