ඊළඟට එන කොවිඩ් ප්‍රභේදය ගැන WHO අනාවරණය කළ බය හිතෙන කතාව

WHO covid 19 gagana news sri lanka sinhala news today trending news Next session covid
By krishani Jan 29, 2022 05:24 AM GMT
krishani

krishani

Report

මීළඟ කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

එහි නිලධාරීන් පවසා ඇත්තේ, එය මාරාන්තික ප්‍රභේදයක් ද යන්න ප්‍රශ්නාර්ථයක් වන බවයි.

නව කොවිඩ් ප්‍රභේද පෙර පැවති ප්‍රභේද අභිබවා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඊළඟ කොවිඩ් ප්‍රභේදය ඉහළ බෝවීමේ හැකියාවක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ මාරියා වැන් කර් කෝවි පවසයි.

එය දරුණු ප්‍රභේදයක් විය හැකි බවත්, මෘදු රෝග ලක්‍ෂණ සහිත ප්‍රභේදයක් ලෙස පිළිගැනීම වැරදි අදහසක් වනු ඇති බව ඇය සඳහන් කරයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now