සුප්‍රසිද්ධ ගායක කූලියෝ ජීවිතක්ෂයට..! (PHOTOS)

United States of America
By Sewvandhi Sep 29, 2022 02:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

'ගැන්ග්ස්ටාස් පැරඩයිස්' සහ 'ෆැන්ටාස්ටික් වෝයේජ්' ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක කූලියෝ මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 59 හැවිරිදි වියේ පසු වූ බව යි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery
ReeCha