ශිෂ්‍යත්වෙන් දිවයිනේ ප්‍රථමයා අම්බලන්ගොඩ ශනුදි අමායා
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථමයා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද ප්‍රාථමික විද්‍යාලයෙන් බිහි වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලකුණු 198ක් ලබාගනිමින් දිවයිනේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ ශනුදි අමායා අශ්විනි නම් සිසුවියයි.
එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වන 194 වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් බව ද වාර්තා වේ.