"..මේ විෂම ලෝකේ අම්මයි තාත්තයි වගේම ඔලුව කෙලින් තියාගෙන.." සාරාණ්‍යා මැණිකට ශාලනිගෙන් ලැබුණු ආදරණීය සුබපැතුම..(PHOTOS)
By Sewvandhi
සාරංගගෙයි දිනක්ෂිගෙයි ආදරණීය දෝණිගේ පළවෙනි උපන්දිනය අද. හැමෝම බලාගෙන උන්නු විදියට අද තමයි දෝණිගේ මූණ දකින්න ලැබුණෙ හැමෝටම. දෝණිට හැමෝගෙන්ම ගලාගෙන ආ ආදරණීය සුබපැතුම් රැසක් අපිට දකින්න ලැබුණා.
මේ චූටි මැණිකට ශලනි තාරකා තැබූ සොඳුරු සුබපැතුම...
"Happy First birthday Saranya මැණික ඔය ලස්සන හුරතල් හිනාව ජීවිත කාලෙම රැදෙන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරනවා. ලෝකේ විෂමයි. මේ විෂම ලෝකේ අම්මයි තාත්තයි වගේම ඔලුව කෙලින් තියාගෙන හැම බාධකයකටම මුහුණදෙන්න ශක්තිය ලැබෙන්න ඕනි චූටි පැටියටත් i love you so much "
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |






