ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..

Sri Lanka Cabinet Latest Headlines Decision Making
By krishani Aug 06, 2024 05:04 AM GMT
krishani

krishani

Report

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය 10% දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න.. | Senior Citizens Above 60 Years Of Age

ඒ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවල නිර්දේශ මත ය.

රටම බලන් හිටිය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න.. උදේන්ම ඇපත් බැඳලා..

රටම බලන් හිටිය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න.. උදේන්ම ඇපත් බැඳලා..


මේ වනවිට තැන්පතු සඳහා ගෙවනු ලබන 7.5%ක පොලී අනුපාතය 2.5%කින් ඉහළ දමා ඇත.

රටම බලන් ඉන්න, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද?. සුබ මොහොතින් ලැබුණ ආරංචිය මෙන්න..

රටම බලන් ඉන්න, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද?. සුබ මොහොතින් ලැබුණ ආරංචිය මෙන්න..


එලෙස ගෙවනු ලබන පොලී අනුපාතය සහනාධාරයක් ලෙස රාජ්‍ය බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත.

කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. පළමුවරට තරුෂිගේ ක්‍රීඩා ඇඳුම් කට්ටලය කෞතුකාගාරයට.. හේතුව ඇහුවොත් පුදුම හිතෙයි.. (PHOTOS)

කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. පළමුවරට තරුෂිගේ ක්‍රීඩා ඇඳුම් කට්ටලය කෞතුකාගාරයට.. හේතුව ඇහුවොත් පුදුම හිතෙයි.. (PHOTOS)


කෙසේ වෙතත්, ඒ අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 2ක කාලයක් සඳහා ලබාදීමට නියමිතය.