තවත් ඛේදවාචකයක්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරියා ගෙල කපා ඝාතනය කරලා

Report

තලංගම පරණ බටපොත පාරේ දෙමහල් නිවසක හිමිකරු ගෙල කපා ඝාතනය කර ඇතැයි තරංගම පොලිසිය සදහන් කර තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ අද (12) පෙරවරුවේදීය.

මෙලෙස ඝාතනය කර ඇත්තේ රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කර විශ්‍රාම ගොස් සිටින වර්තමානයේ ද ආරක්ෂක නිලධාරියකි. 

ඔහු වයස අවුරුදු 72 ක් වන නමින් දයානන්ද පින්තූ මොරගොඩ වන බව පොලීසිය සදහන් කර ඇත.

 තවද පොලීසිය සදහන් කළේ දෙමහල් නිවසේ ඉහළ මහලේ පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන සිටින අතර ශබ්ධයක් ඇසී පහත මාලයට පැමිණ බලන විට නිවෙස් හිමිකරු මුලින් අතට ලේ විලක් මැද වැටී සිටින අයුරු දැක ඇති බවයි.

'' ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියලා ආපූ අයගේ සිස්ටම් එක තමයි ඇමති අස්වෙන්නෙ නෑ නිළධාරි අස්කරනවා'' මුජිබර්ගෙන් ආයෙමත් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

'' ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියලා ආපූ අයගේ සිස්ටම් එක තමයි ඇමති අස්වෙන්නෙ නෑ නිළධාරි අස්කරනවා'' මුජිබර්ගෙන් ආයෙමත් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්