කියන දේ අහන්න බැරිනම් රස්සාවෙන් අස් වෙලා යන්න - ඇමති බිමල්ගෙන් සැර ප්‍රකාශයක්

Report

බස් රථවල ආසන පටි සවි කිරීම සහ ඒවා භාවිතය අනිවාර්ය කරමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි ජීවිත ආරක්ෂාව සඳහා බස් හිමියන් වහාම පියවර ගත යුතු බවත්, නීතියට අකමැති අය වෙනත් රැකියාවකට හැරෙන්නැයිද අවධාරණය කරයි.

ළමුන් මිලියන ගණන් මිය යයිද? අමානුෂික වන ඩොනල්ඩ් ට්‍රම්ප්

ළමුන් මිලියන ගණන් මිය යයිද? අමානුෂික වන ඩොනල්ඩ් ට්‍රම්ප්

අමාත්‍යවරයා කියා සිටියේ, 2011 ඔක්තෝබර් 1 දින සිට මෝටර් රථ පනත යටතේ රියදුරන් සහ ඉදිරිපස මගීන් සඳහා ආසන පටි අනිවාර්ය වුවද, බස් සහ ලොරි වාහනවලදී එය නිසි ලෙස ක්‍රියාත්මක නොවී ඇතැයි ය.

“අපි මාස 3ක් පුරා දැනුම්දීමේ වැඩසටහන් කළා.

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

වාහන අලංකාර කිරීමට කාලය තියෙනවානම්, ආසන පටි දැමීමටත් කාලය තියෙන්න ඕනේ,” යැයි අමාත්‍යවරයා පැවසීය.

2024 සැප්තැම්බර් 1 සිට අධිවේගී මාර්ගවල ගමන් කරන බස් මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය වන අතර, සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන්ටද එය අදාළ වේ.

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න - නැතිනම් අනතුරේ

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න - නැතිනම් අනතුරේ

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආසන පටි සඟවා තබා නීතිය විරෝධීව ක්‍රියා කරන අය පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර, එවැනි පුද්ගලයන්ට දැඩි නීතිමය පියවර ගන්නා බවය.