WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න - නැතිනම් අනතුරේ

Report

ශ්‍රී ලංකාවේ WhatsApp පරිශීලකයන් අතර, ගිණුම් හැක් කිරීමේ වංචා දැඩි ලෙස ව්‍යාප්ත වී පවතින බව තොරතුරු අනාවරණය වේ.

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

පසුගිය දිනවල, බොහෝ පරිශීලකයන් පැවසුවේ ඔවුන්ට අපේක්ෂිත නොවූ WhatsApp කේත පණිවිඩ ලැබී ඇති බවයි.

අහිංසකිව මරාගත්තා - රත්‍රන් පවුම් 100 යි කාර් එකයි මදී තව දෑවැද්ද ඕනේ

අහිංසකිව මරාගත්තා - රත්‍රන් පවුම් 100 යි කාර් එකයි මදී තව දෑවැද්ද ඕනේ

ඉන්පසුව වංචාකරුවන්, මිතුරන් හෝ හුරු පුද්ගලයෙකු ලෙස පෙනී සිට, WhatsApp ගිණුම වහාම වංචාකරුවාගේ අතින් පාලනයට ලක්වේ.

රනිල් නිසයි රට බේරුණේ අනුර කුමාරත් ඒ පාරෙම යනවා - මහින්ද කියන කතාව

රනිල් නිසයි රට බේරුණේ අනුර කුමාරත් ඒ පාරෙම යනවා - මහින්ද කියන කතාව

මේ වනවිට මෙවැනි සිදුවීම් පිළිබද පොලිසියට පැමිණිලි කර ඇති අතර, WhatsApp සමාගමටද දැනුම් දී ඇත. මෙලෙස සිදුවන අපරාධ මගින් ඔබගේ ගිණුම පාලනයෙන් ගිලිහි ගියහොත් හෝ ඒ සම්බන්ධව සිදුවන අපරාධ මැඩලීමට පහත දක්වා ඇති යෙදුම් වලින් උපකාර ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.

support@whatsapp.com

https://telligp.police.lk

Gallery