යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්
අපි හැමෝම ආදරය කරන තරුණ නිලියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ.කාලෙන් කාලෙට එක එක පුවත් මවන්න යුරේනි හරි දක්ෂයි.
ඇය නර්තන දක්ෂතාවය, රඟපාන හැකියාව සහ සුරූපී රූපය නිසා බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.
යුරේනි නෝෂිකා තම Instagram, Facebook වගේ සමාජ ජාලා හරහා තමන්ගේ ජීවිතය පිළිබඳ තොරතුරු පළ කරනවා. ඒ නිසා ඇයට ලොකු පිරිසකගේ ආකර්ෂණය තියෙනවා.
ඇය කියන විදිහට, ජීවිතය අරුතක් සහ ආදරයෙන් පිරුණු එකක් බව තමයි. සන්සුන් ජීවිතයක්, කලාත්මක භාවයක් සහ තම රසවින්දනයන් විදීම තමන්ගේ ජීවිතයේ අරමුණු කිහිපයකි.
ඔන්න දැන් එයාගේ එකේ දාලා තියෙන පොටෝශුට් එක තමා අද හැමෝගෙම අවධානේ දිනාගෙන තියෙන්නේ










