හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න
Poson poya day
schools
Sinhala news
By Mithu
පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් හෙට (09) සිට ලබන (12) වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති. ඊයේ ඇරඹුණු පොසොන් සතිය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
දින හතරක කාලයක් මේ ආකාරයෙන් පොසොන් සතිය නිමිත්තෙන් අදාළ පාසල් වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ තිබේ.
