පාසල්වල සිදුකරන දෙයක් වහාම නවතා දමයි.. - එකවරම ගත් තීරණය මෙන්න.

Report

මෙරට මේ දිනවල අධික උෂ්ණත්වයක් වාර්තා වේ.

පාසල්වල සිදුකරන දෙයක් වහාම නවතා දමයි.. - එකවරම ගත් තීරණය මෙන්න. | Schools Stop Conducting Sports Events

එය සැළකිල්ලට ගනිමින් පාසල් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම තාවකාලිකව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සියළුම පාසල් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

රාජ්‍ය සේවය ගැන ගත්ත තීරණයක් - හෙට පෙරවරුවේ කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න..

රාජ්‍ය සේවය ගැන ගත්ත තීරණයක් - හෙට පෙරවරුවේ කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව එම උත්සව පවත්වන ලෙස තමා අදාල බලධාරීන්ට දැනුම්දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.