රාජ්‍ය සේවය ගැන ගත්ත තීරණයක් - හෙට පෙරවරුවේ කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න..

Nuwara Eliya Government Of Sri Lanka Education Latest Headlines Decision Making
By krishani Mar 16, 2024 03:01 PM GMT
krishani

krishani

Report

මධ්‍යම පළාතේ ඇතැම් කලාපවල සිංහල මාධ්‍ය පාසල්වල පවතින උග්‍ර ගුරු හිගයට පිළියමක් යෝජනා කර තිබෙනවා.

රාජ්‍ය සේවය ගැන ගත්ත තීරණයක් - හෙට පෙරවරුවේ කරන්න යන දෙයක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.. | Solution To Shortage Of Teachers Central Province

ඒ විශ්‍රාමික ගුරුවරුන් හා රජයේ විශ්වවිද්‍යාලවල රැකියා විරහිත උපාධිධාරීන් තාවකාලික පදනම මත බඳවා ගැනීමටයි.

ඒ සඳහා නිර්දේශ කරන යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින විශ්‍රාමික ගුරුවරුන්ට හා රැකියා විරහිත උපාධිධාරීන් හෙට පෙරවරුවේ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී එල් අබේරත්න මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

ඒ අනුව තාවකාලික පදනම මත අදාළ බඳවා ගැනීම් සිදු කෙරෙයි.


ReeCha