පාසල් සිසුන්ට තවත් සහනයක්

Report

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව පාසල් සිසුන් හට ලබාදී ඇත.

ගමනාගමන අපහසුතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශයවල පාසල් සිසුන්ට 2025 දෙසැම්බර් මාසයේ පාසල් වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ දුෂ්කරතා මතුව ඇති බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

දරුවෝ විභාගේ ලිව්වට ලකුණු දෙන්නැල්ලු

දරුවෝ විභාගේ ලිව්වට ලකුණු දෙන්නැල්ලු

සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබ අවධානමක

සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබ අවධානමක