දිවයින පුරා සියලු පාසල් සම්බන්ධයෙන් තීරණයක් ගනී..

Ministry of Education A D Susil Premajayantha Dengue Prevalence in Sri Lanka Western Province Education
By Aruna Jun 09, 2023 03:58 AM GMT
Aruna

Aruna

Report

පාසල් වාරය ආරම්භවීමට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදුකරන බවයි.

ඒ අනුව, කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේ දී ක්‍රියාවට නංවන බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha