මෙදා පාර මාලිමාවෙ ඩීල් එක කාත් එක්කද ?
මෙදාපාර මාලිමාවේ ඩීල් එක කා සමගද? දේශපාලනයේ තිරය පිටුපස කතා සමගින් පසුගිය මහ මැතිවරණ සමයේ ගගන ප්‍රේක්ෂක ඔබ හමුවූ ගගන Inside Politics වැඩසටහනේ විශේෂ දිගහැරුමක් අද දින අපගේ ගගන යූටියුබ් නාලිකාවේ මේ වන විට විකාශය කෙරේ.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදුවූ බව පැවසෙන මන්ත්‍රී ඩීල් කතා පිළිබඳ විශේෂ කාරණා කිහිපයක් අද වැඩසටහනේදී ඔබ ඉදිරියේ දිගහැරෙනු ඇත. එම සම්පූර්ණ වැඩසටහන නරඹන්න අපිත් සමග එකතු වෙන්නන- සබැඳිය පහතින්.