නාමලුත් ආවා, අපි ඔක්කොම එකතු වුණා – දුමින්ද දිසානායක කියයි
අපි ඔක්කොම එක් වූ බවත් සියලුදෙනාම පැමිණ සිටි බවත් නාමලුත් පැමිණි බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.
මාලිමාවේ ක්‍රමයට ගියොත් අපිට රටක් නැතිවෙන බව ද ඔහු කියා සිටියේය.