ගායිකාවක් නිසා සුරංගනාවියක් වගේ බිරිදක්ව අත්හැරිය නලු ජෙයම් රවී (PHOTO)

Report

ජයම් රවී යනු දෙමළ සිනමාවේ රසිකයන් විසින් සමරනු ලබන අතිශය ජනප්‍රිය නළුවන්ගෙන් කෙනෙකි.

ඔහු පසුගිය වසරේ තම බිරිඳ ආරතීගෙන් වෙන් වන බව නිවේදනය කළ අතර, එම නිවේදනයෙන් පසුව, ජයම් රවී පිළිබඳ කටකතාවක් පැතිර ගියේය.

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

ඒ ඔහු ගායිකා කෙනිෂාට ආදරය කරන බවත් ඒ සම්බන්ධය නිසා ආරතීගෙන් වෙන් වීමට තීරණය කළ බවත්ය.

නමුත් එසේ පැතිර යන කටකතා ජයම් රවී ප්‍රතික්ෂේප කළේය.

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

නමුත් ජයම් රවී මෑතකදී නිෂ්පාදකවරයෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ අතර කෙනිෂා ද ඊට ගැලපෙන ඇඳුමක් ඇඳ පැමිණීම කාගේත් කටකතා වැඩි වීමට හේතු විය.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ජෙයම් රවී තවමත් නිත්‍යානුකුලව ආර්තිගේ සැමියාව සිටින මේ මොහොතේ මෙලෙස හැසිරීම කාගේත් අප්‍රසාධයට හේතු වී ඇත.

GalleryGalleryGallery