ටිරාන්,දේශබන්දු මගෙන් කෝටි30ක් ඉල්ලුවා ලොක්කන්ගේ පැටිකිරිය එළිකරපු හරක් කටා [video]

Report

තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව මෙරට අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකටත්වයට පත් හරක්කටා හෙවත් නදුන් චින්තක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අපි දෙමළ ජනසංහාරයක් කළේ නැහැ - කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය

අපි දෙමළ ජනසංහාරයක් කළේ නැහැ - කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයට ශ්‍රී ලංකා රජයෙන් විරෝධය

අද (14) පෙරවරුවේ කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ඔහු ව රැගෙන යන අතරතුරදියි සැකකාර හරක්කටා මෙම ප්‍රකාශය මාධ්‍ය වෙත සිදු කර ඇත්තේ. තමන්ව තංගල්ලේ රුපියල් කෝටියක් පමණ වියදම් කරමින් තබාගෙන සිටින්නේ ඉහත කී ප්‍රබලයින් හට අදාළ මුදල ලබා නොදුන් නිසා බවයි හරක්කටා සඳහන් කරන්නේ.

ඒ වගේම කලක පටන් පවතින රෝගාබාධයක් නිසා මේ වන විට හරක් කටා වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමටීමට සූදානම්.