රනිල්ගේ සාකච්ඡාවට ෆෝන් එකෙන්වත් සම්බන්ධ වුණේ නෑ - දිලිත්

Report

ජාතික ජන බලවේගයට බහුතර බලය හිමි නොවූ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාල සාකච්ඡාවක් සදහා, විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් අද පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හමු වී තිබුණි.

JVP 60වන සංවත්සරය අද

JVP 60වන සංවත්සරය අද

මෙම හමුව සම්බන්ධයෙන් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයක, සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර ද දුරකථනය ඔස්සේ ඊට සහභාගී වූ බව සදහන්ව තිබී ඇති අතර, එය සාවද්‍ය ප්‍රකාශයක් බව දිලිත් ජයවීර පවසයි.

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

ඒ අනුව, එම නිවේදනය නිවැරදි කරන ලෙස තමන් එජාප සභාපති වජිර අබේවර්ධනට දැනුම් දුන් බවද දිලිත් ජයවීර පවසයි.

ඒ වගේම සඳහන් වන ආකාරයට සෙසු පක්ෂ රනිල් සමග එකතුවීමට බලාපොරොත්තුවක් තිබෙන බව ආරංචි වෙයි.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.