කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කරන්නේ, හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබෙන බවයි.
එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.