පාසල් දරුවන් රැගත් බස් රථයක් අනතුරට - ළමුන් 16ක් රෝහලේ

Report

අද (23) උදෑසන 7.30ට පමණ බෙලිඅත්ත - වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී පාසල් දරුවන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇත.

මෙම අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකුට තුවාල සිදුව ඇති අතර ඔවුන් බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකු දැනටමත් රෝහලෙන් පිටව ගොස් තිබේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ඉවුරක හැපී නැවතී ඇත.

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

දැනට තුවාල ලැබූ ළමුන් 13 දෙනෙකු බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල සහ වීරකැටිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.