නායගිය ස්ථාන 1241ක් හඳුනා ගන

Report

මෙරට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් නාය ගිය ස්ථාන සියල්ල පරීක්ෂා කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර තිබේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් චන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රයෙන් විශාල වශයෙන් නාය ගිය ස්ථාන 1,241 ක් හදුනාගන ඇති බව සදහන් කර තිබේ.

ප්‍රධාන වශයෙන් නායගිය ස්ථානවලට අමතරව, යම් යම් ප්‍රමාණවලින් නාය ගිය ස්ථාන ඇති නිසා ඒවාද පරීක්ෂා කිරීමේ කටයුතු කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කර තිබේ.

හිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට භාර වෙයි

හිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට භාර වෙයි

 තවද එම සංවිධානය සදහන් කරන්නේ එම කටයුතු අවසන් වීමට යම් කාලයක් ගතවනු ඇති බවයි.

ඊට අමතරව මේ දිනවල නාය යාමට ලක්වූ දුම්රිය මාර්ග, පාසල් ගොඩනැගිලි පිහිටි ප්‍රදේශ සම්බන්ධව වෙනම කණ්ඩායම් යොදවා පරීක්ෂණ කටයුතු කරනු ලබයි.

ප්‍රවීණ ගේය පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගේය පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි