හිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට භාර වෙයි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.
ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වී ඇත.