සර්වජන බල වේදිකාව ලංකාවේ ඇති එකම නිර්මල වේදිකාවයි...

Galle Sri Lanka Politician Sri Lanka Political Development
By Parami Dissanayake Jun 29, 2024 04:14 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

සර්වජන බලය දේශපාලන වේදිකාව ලංකාවේ ඇති එකම නිර්මල වේදිකාව බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසා සිටිනවා.

අද (29) පැවති සර්වජන බලය ගාල්ල මහජන රැළිය අමතමින් ඔහු ඒ බව සඳහන් කළේ ය.

මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනයක්...

මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනයක්...

ඒ අනුව එම ගාල්ල මහජන රැළිය ගාල්ල නගර සභා පරිශ්‍රයේ දී පැවැත් වුණි.

''ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්'' අරමුණු කරගනිමින් සර්වජන බලය දේශපාලන එකමුතුවෙහි සර්වජන බලය හා සම්බන්ධ පාර්ශ්වයන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.