ෆොන්සේකාට හා රන්ජන්ට රජයේ ලොකු තනතුරු ?

Report

ප්‍රබල යූටියුබ් නාලිකාවක් වාර්තා කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා යන දෙපලම ජාතික ජන බලවේග ආණ්ඩුවට පක්ෂව කටයුතු කරන බවයි.

කෙහෙළියගේ පවිත්‍රගේ හොද හොද සෙල්ලම් එළියට

කෙහෙළියගේ පවිත්‍රගේ හොද හොද සෙල්ලම් එළියට

එහිදී පසුගිය දිනක රන්ජන් රාමනායක මහතා විසින් වර්තමාන ආණ්ඩුව පිලිබදව දැක්වූ අදහස්ද උපුටා දක්වා ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ, "මම ඒකනේ එදා ඉදලම කිව්වේ මේ ඔක්කොම හොරු මල්ලි මේ ඔක්කොම යාලුවෝ මල්ලි කියලා.අනික් රජයන් එක්ක සසදද්දි අනුර කුමාර මහතාගේ මේ රජය ඒ අයට වඩා 100% හොදයි කියලයි මට හිතෙන්නේ" යයි පැවසුවේය.

එමෙන්න අදාල වීඩියෝවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ රන්ජන් රාමනායක මහතා අමාත්‍ය ධූරයේ කරයුතු කරන සමයේද ඉතා අවංකව කැප වී සේවය කල අයෙකු බවයි.

නමුත් ඔහු විසින් කල සටන තනි පුද්ගලයකු ලෙස කිරීමට අපහසු වූ බවයි. ඒ ආකාරයෙන් අසාධාරණයට එරෙහිව කටයුතු කළ තවත් පුද්ගලයකු වන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.

ලසන්තට වෙඩි තිබ්බේ මාලිමා ආණ්ඩුවෙන්ද? මට සැකයි

ලසන්තට වෙඩි තිබ්බේ මාලිමා ආණ්ඩුවෙන්ද? මට සැකයි

එමෙන්ම ඔහු රටේ සහ මහජන ආරක්ෂාව පිලිබදව දැනුමින් පරිපූර්ණ වූ පුද්ගලයෙකි. වැඩිදුරටත් එම වීඩියෝ පටය මගින්, මේ ආකාරයේ අවංකව කැපවී ජනතාව වෙනුවෙන් සේවය කරන පුද්ගලයන් දෙදෙනාට අමාත්‍ය ධූරයක් නොමැති වුවත් අවම කුමක් හෝ තනතුරක් ලබා දී ඔවුන්ගෙන් රටට සේවයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදු කොට ඇත.