"..අනුන්ගේ කුණු හොයන්නෙ නැතුව පිනක් දහමක් කරගෙන ඉන්න ලලිතා ආන්ටි..” රසිකාවියකට සාරංගගෙන් ඇඩෙන උත්තරයක්..මුහුණු පොත උඩු යටිකුරු කළ කමෙන්ට් සටන..(PHOTOS)

Report

සාරංග - දිනක්ෂි කියන්නෙ බුකියේ නිතරම කතාබහට ලක්වෙන දෙන්නෙක්නේ. චෝදනා, විවේචන එමට වුණත් මේ දෙන්නා නම් නෙවෙයි මායිම් කරන්නෙ.

ඒ වගේම ඒවට ඉදහිට උත්තර දෙන්නත් මේ දෙන්නා ඉදිරිපත් වෙනවා. මේ කතාවත් ඒ විදිහේ කතාවක්..

එනම්,මුහුණු පොතේ සරග දැමු පොස්ටුවකට ලැබුණු ප්‍රතිචාරයක් සදහා සාරන්ගගෙන් ඉතාමත්ම සැර පිළිතුරක් ලාබි තිබුණා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery