සාරංගයි ඩිනක්ශියි බබා එක්ක කරපු අලුත්ම වැඩේ.. දෙන්නා හොදටම රණ්ඩුත් වෙලා.. (PHOTOS/VIDEO)

Report


සාරංගයි දිනක්ශියි කියලා කියන්නේ අපි කව්රුත් ආදරේ කරන දෙන්නෙක් ඉතින් මේ දෙන්නා ක්ශේත්‍රයේ ඉදලා තමයි විවාහා උනේ. මේ කාරණයත් ඉතින් හැමෝම දන්නවනේ. ඉතින් කොහොමද හරි දැන් මේ දෙන්නට පුංචි දියණියකුත් ඉන්නවා. ඇය නම් හරිම හුරතල්.

ඇය ඉපදුණු දිනවල සාරංගයි දිනක්ශියි ඇගේ ජායාරූප වත් සමාජ ගත කළේ නම් නෑ. කොහොම කොහොම හරි මේ දෙන්නා පස්සේ කාලෙක බබාගේ ෆොටෝස් වීඩියෝස් ඇති තරම් සමාජ ගත කළා.

ඉතිම් අද කියන්න යන්නේ සාරංග සහ දිනක්ශි දපු අලුත්ම වීඩියෝ එක ගැන. බබා එක්ක එකතු වෙලා කරපු වැඩක් ගැන තමයි ඉතින් ඒ එහෙනම් බලන්නකෝ ඒක පහල වීඩියො එකෙන්. 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery