සාරංගයි දිනක්ෂියි නාන ඇඳුමින් සිටින ඡායාරූපයක්..දෙන්නා එක්ක කැලේ ගිහින් කරපු දේ මෙන්න.(PHOTOS)
සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම සමාජ මාධ්‍ය භාවිතා කරමින් කතාබහට ලක්වන විශේෂ චරිත දෙකක්.
ජනතාවගේ ආකර්ෂණය ගන්න ඒ විදිහට සමාජ මාධ්‍යට මුදාහරින ඡායාරූප නිසා ඇතැම් විට ඔහුන්ට චෝදනා එල්ල වන අවස්ථා පවා තිබෙනව.
කොහොම නමුත් මේ දෙන්නා සහ ආදරණීය දියණිය සමග නාන ඇදුමින් සැරසී සිටින අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.
කෙසේ වෙතත් මෙම ඡායා රූපය සම්බන්ධයෙන් බොහෝ රසිකයින් ප්‍රතිචාර දක්වන්නට අමතක කර තිබුනේ නැහැ.
එම ඡායාරූපය පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |






