සාරා ඩුටර්ටේ ජනපති සටනට

Report

පිලිපීන උප ජනාධිපතිනි සාරා ඩුටර්ටේ 2028 මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර තිබේ.

47 හැවිරිදි ඇය වත්මන් ජනාධිපති ෆර්ඩිනන්ඩ් "බොන්ග්බොන්ග්" මාකෝස් ජූනියර් සමඟ දැඩි බල අරගලයක පැටලී සිටින අතරතුර මෙම නිවේදනය නිකුත් වේ.

ජනාධිපතිවරණයට වසර දෙකක් ඉතිරිව තිබියදී, පිලිපීනයේ බොහෝ දුරට පෞරුෂය පදනම් කරගත් මැතිවරණවල තරඟකරුවන් වසර ගණනාවකට පෙර සූදානම් වන බව දන්නා කරුණකි.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා දරුණු කුණාටුවක් - කාසල් පීක්වල 10ක් අතුරුදන් 6 සිරවෙයි

අයහපත් කාලගුණික තත්ත්වය නිසා දරුණු කුණාටුවක් - කාසල් පීක්වල 10ක් අතුරුදන් 6 සිරවෙයි

මාකෝස් නැවත තේරී පත්වීමට නුසුදුසු වන අතර ඔහුගේ සහචරයින් තවමත් ඩුටර්ටේට අභියෝග කිරීමට ඉදිරිපත් වී නොමැත .

ඇය ඔහුගේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණිය ද වේ.

අද ඩොලරයේ මිල ගණන් මෙන්න

අද ඩොලරයේ මිල ගණන් මෙන්න