සංගක්කාරට යලි සභාපති ධූරය.

By Hashini Oct 03, 2023 06:09 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) ප්‍රබල තනතුරකට පත් කර තිබෙනවා.

ඒ එම ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරයටයි.

සංගක්කාර 2021 වසරේ ද එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.