මියගිය සනත් නන්දසිරි ශූරීන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම අවුරුදු තුනක් පමා කරලා - එයට හේතුව රජය විසින් සිදු කළ නොමනා ක්‍රියාවක් පිළිබඳව දියණිය ප්‍රසිද්ධියේ හෙළි කරයි

Report

සංගීත ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ආදරණීය ගායකයෙක් ලෙස සනත් නන්දසිරි මහත්මයාව හඳුන්වන්න පුළුවන්.

ඔහු පිළිබඳව කතා කරන විට 1942 වර්ෂයේ උපත ලබන ඔහු 2023 වර්ෂයේදී සංගීත ක්ෂේත්‍රයට අපරිමිත සේවයක් ඉටු කරමින් මේ ලෝකෙන් සදහටම සමුගත්තා.

කෙනෙක් මියගිය පසු ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම චාරිත්‍රානුකූලව සිදුකිරීම සාමාන්‍යය සිරිතක්. නමුත් සනත් නන්ද සිරි මහත්මයා ගේභෂ්මාවශේෂ එලස තැන්පත් කිරීම වසර තුනක් යනතුරු ප්‍රමාද වීී තිබේ.

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

එයට සුවිශේෂී හේතුවක් බලපා තිබෙන අතර ඒ පිළිබඳව ඔහුගේ ආදරණිය දියණිය ප්‍රසිද්ධියේ හෙළිකරර තිබේ. ඇය සඳහන් කළේ එවකට සිටියා ආණ්ඩුකාරවරයා යටතේ සනත් නන්දසිරි මහතා වෙනුවෙන් නියමිත බිම් කඩක් ලබාදීමට ඉල්ලීම් කළද එක්තරා නිලධාරිනියක් හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

අනතුරුව තවත් සුවිශේෂී නිලධාරියකු මෙම උතුම් පුරුෂයා වෙනුවෙන් බිම් කඩක් ලබාදීමට අවශ්‍ය සියලු පියවර සිදුකොට අවසානයේ ඔහු වෙනුවෙන් භෂ්මාවශේෂ තැන්පත් කිරීමට අවස්ථාව සලසා දුන්නා.

ඔහු වෙනුවෙන් ඉඩකඩක් වෙන්න ඕන නිසා මෙලෙස භෂ්මාවශේෂ තැන්පත් කිරීම ප්‍රමාද වූ බව දියණිය අවසාන වශයෙන් ප්‍රකාශ කළා.

එල්ලිනෝ සමග මෝසමත් සක්‍රීය වේ - පැය 24ක් යනකම් මේ පලාත් සහ දිස්ත්‍රික්ක සඳහා අවදානම් රජය කල්තියා දැනුම් දෙයි

එල්ලිනෝ සමග මෝසමත් සක්‍රීය වේ - පැය 24ක් යනකම් මේ පලාත් සහ දිස්ත්‍රික්ක සඳහා අවදානම් රජය කල්තියා දැනුම් දෙයි