සැබෑ ජිවිතයේ සමලිංගික පෙම්වතියක් වූ සමන්තා චිත්‍රපටියකත් සමලිංගික චරිතයකට එක් වෙයි.

Actress Cinema Film Samantha rithu South Indian
By Aruna Dec 13, 2021 09:04 AM GMT
Aruna

Aruna

Report

දකුණු ඉන්දීය සිනමාවට නැතුවම බැරි සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ සමන්තා රිතු මේ වනවිට හොලිවුඩ් චිත්‍රපටයක් සඳහාද එක්ව සිටිනවා.

ඒ පිල්ෆ් ජෝන් විසින් අධ්‍යක්ෂණය කරන ‘ඇරෙන්ජ්ට් ඔෆ් ලව්’ චිත්‍රපටය සඳහායි. මෙය සමන්තාගේ පළමු හොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයක් වන අතර, ඇය එහි ලෙස්බියන් තරුණියක් ලෙස රංගනයෙන් දායක වන බව සඳහන් වෙයි.

ඇයගේ සිනමා දිවියේ මෙවැනි චරිතයකට දායක වන පළමු අවස්ථාව මෙය බව සමන්තා පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha