වැඩි බඩ අඩු කරලා ඉක්මනට ඉන හැඩ කර ගන්න ඕනේ නම් මේක බීලාම බලන්න

Report

අපි හැමෝම කැමතියිනේ ලස්සනට ඉන්න.

හැබැයි ඉතින් ලස්සන ඉන්න හිතන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ලස්සනට කළින් බඩ ඉස්සර වීම.

එහෙම නැත්තම බඩ නෙරා ඉස්සර එන එක.

ඕකට ඉතින් රටේ නැති දේවල් කරලා කොහොමහරි බඩ අඩු කර ගන්න උත්සාහ කරන අය වගේම කන්නෙ නැතුව ඉඳලත් කොහොමහරි බඩ අඩු කර ගන්නවා කියන මානසිකත්වෙන් ඉන්න අයත් ඉන්නවා.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඔන්න ඉතින් බඩේ ප්‍රශ්නෙට මුහුණ දෙන ඔය කාට කාටත් අද මේ කියන්න යන්නේ බොහොම පොඩි දෙයක් කරලා කොහොමද බඩ අඩු කර ගන්නේ කියලා.

ලොකු ලොකු වියදම් කරන්නේ නැතුව ඔයාලට තියෙන්නේ මෙන්න මේ රසවත් පානය හදා ගන්න.

විශේෂම දේ තමයි මේක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් වීම.

ඒ වගේම තමයි මේකේ රසත්. කිසිම අපහසුවකින් තොරව බොන්න පුළුවන්.

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් නැගිටලා ඉන්නකොට ශරීරයේ ආහාර දිරවීමේ ශ්‍රීඝතාවයට වඩා නිදාගෙන ඉන්නකොට ආහාර දිරවීමේ ශ්‍රීඝතාවය අඩු වෙනවා.

ඉතින් මේ විශේෂ බීමෙන් වෙන්නේ එහෙම අඩු වෙන පරිවෘත්තිය වේගය වැඩි කිරීම.

නාමල් බේබි මේ දවස්වල ෆුල් ට්‍රයි එක දෙන්නේ මේකට කියලා කවුද හිතුවේ

නාමල් බේබි මේ දවස්වල ෆුල් ට්‍රයි එක දෙන්නේ මේකට කියලා කවුද හිතුවේ

ඒ වගේම බඩේ තැන්පත් වෙලා තියෙන මේද තට්ටුව දහනය කිරීම.

මේ පානය හදා ගන්න ඕනේ වෙන්නේ,

පිපිඤ්ඤා ගෙඩියක්

පාස්ලි ස්වල්පයක්

ලෙමන් ගෙඩියක්

ගා ගත් ඉඟුරු මේස හැඳි 1ක්

කෝමාරිකා යුෂ මේස හැඳි 1ක්

වතුර විදුරු බාගයක්

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

මේ හැමදේම එකට මිශ්‍ර කරලා පානයක් විදිහට හදාගන්න තමයි තියෙන්නේ.

ඊට පස්සේ හැමදාම රෑට නිදා ගන්න කලින් මේක බොන්න.

ටික දවසක් යනකොට ඔයාට ඔයාගේ බඩේ වෙනස තේරෙන්න ගනී.

බඩ නැති වෙලා ෆිගර් එක ලස්සන වෙලා තියෙද්දි කාට ද ඉතින් ආඩම්බර.

රටේ ලෝකේ නැති බෙහෙත් හොය හොය කන්නේ බොන්නෙ නැතුව දුක් විඳින්නේ නැතුව නිරෝගීව ලස්සනට ඉන්න මේ වගේ සරල දෙයක් කරලා බලන්න. 

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්