රත්තරන් ගන්නම හිතෙන අද රන් මිල මෙන්න

Gold Price in Sri Lanka Economy of Sri Lanka Gold Sinhala news gagana news
By Mithu Aug 16, 2025 10:36 AM GMT
Mithu

Mithu

Report

ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිලෙහි වෙනසක් නොමැති බව වාර්තාවේ.

අද දින කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල 2025 අගෝස්තු 16 වන දිනට රු. 260,500 ක් ලෙස වාර්තා වේ.

ඒ වගේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,560 ක් වන අතර කැරට් 24 රේ ග්‍රෑම් 8 රන් මිල රු. 284,200 ක් ලෙස වාර්තාවේ.

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

GalleryGallery