දරුණු අනතුරකින් ග්‍රාමසේවක ජීවිතක්ෂයට, පව් දෙයියනේ රාජකාරියට යන ගමන් ඉඳලා තියෙන්නේ

Report

මාතලේ කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

මිය ගිය පුද්ගලයා රාජකාරී සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

එසේම මෙම අනතුරින් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව සඳහන් වේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වන මාතලේ රත්තොට කයිකාවල ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරීවරයෙක් බව පවසයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.  

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න