රටම බලන් හිටපු තීරණයක්. - තමිල් අරසු පක්ෂය සජිත් ලඟට.
By Wayomi
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් ප්‍රකාශ තිබෙනවා.
ඒ, වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.
එමෙන්ම, ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්රන්ට ඉදිරිපත් නොවන ලෙස ද දන්වා ඇති බවද සඳහන්.
