"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)

National People's Party Anura Kumara Dissanayaka Ranil Wickremesinghe IMF Sri Lanka
By Wayomi Sep 01, 2024 05:17 AM GMT
Wayomi

Wayomi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම්ගත වී ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ මිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.


ඒ, අනුර කුමාරගේ කතාව අතරතුර රැළියේ සිටි අයෙකු IMF පිළිබඳ ඔබේ මතය කුමක්දැයි දිගින් දිගටම අනුර කුමාරගෙන් ප්‍රශ්න කළ අතර, පසුව ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්.

ගෑස් මිලෙහි සිදු වන විශාල වෙනසක් ගැන අහන්න ලැබුණු දේ මෙන්න.- ගෑස් රුපියල් අටදාහට?

ගෑස් මිලෙහි සිදු වන විශාල වෙනසක් ගැන අහන්න ලැබුණු දේ මෙන්න.- ගෑස් රුපියල් අටදාහට?


ඔහු මේ බව සඳහන් කළේ ගල්කිස්ස ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින්. 

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)